Kandy Esala Perahera 2016

JULY 22, 2016

Kandy Esala Perahera 2016

The Kandy Esala Perahera (the Esala procession of Kandy) is a grand festival celebrated with elegant costumes and is held in July and August in Kandy, Sri Lanka. This festival


Dalada procession and the social traditions are linked so much together; the month of Esala has been named as the procession month, because of the Esala feast. In the 18th century at the time of King Keerthi Sri Rajasinghe the four Devala Peraharas and Dalada Perahara were amalgamated and were made series of Peraharas.

වාර්ෂිකව පවැත්වෙන නුවර ඇසළ පෙරහැරට තව දින කිහිපයයි.

දළදා මාලිගාවේ පැවත්වෙන මෙම ඇසළ පෙරහැර ශ්‍රි ලාංකික අනන්‍ය තාවය කියාපාන වැදගත් වු අංගයකි. මෙහිදි සාම්ප්‍රදායික නැටුම් උඩරට/පහතරට අතුලු අංග රශියක් ඔබට දැක ගැනීමට ැක.
නුවර පෙරහැරට අතුලත් පෙරහැරවල්
*කුඹල් පෙරහැර
*රන්දොලි පෙරහැර
*මහා රන්දොලි පෙරහැර
ආදී වශයෙන් ඔබට දැක බලා ගැනීමට හැකීයාව ලැබේ.
මේ අසිරිමත් ,පිංවන්ත වූ මහා ඇසල මංගල්‍ය ඔබගේ සියැසින් දැක ගැනීමට ඔබත් මේ සදහා සහභාගී වන්න.
පුරා දින දහයක් පමණ පැවැත්වෙන මෙම උත්සවය දිය කැපීමේ මංගල්‍යයෙන්අවසන් වේ.


@more details : http://www.sridaladamaligawa.lk/Kandy-Esela-Perahara

2016 Kandy City Guide All rights reserved | KANDY MAP | NEWS | EVENTS | CONTACT US