ශ්රීලංකාවේ මුදුන් මල්කඩ වනුයේ මහනුවර නගරයයි. ඒ කුමන හෙයින්ද කිවහොත් ශ්රී ලංකාවේ වැඩි ජනතාවක් සිටින බෞද්ධයන්ගේ පුජනීය වස්තුව වන දළදා වහන්සේ තැන්පත් කර තිබෙන දළදා මාලිගය පිහිටා තිබීමයි ඒ හා සමාන බෞද්ධ අබෞද්ධ දෙස් විදෙස් සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයකට ලක්වී ඇති නුවර පෙරහැර ප්රමුක ස්ථානයක් ගනී මෙම දළදා පෙරහැර ශ්රී ලංකාවටම අයත් වු සංස්කෘතික අංගයන්ගෙන්ද සමන්විත වී ඇත. එමෙන්ම පේරාදෙණිය මල් වත්ත විශේෂත්වයක් ගනී. මහනුවර නගරයේ වෙසෙන පාරම්පරික ජනතාවගේ අදහස් අනෙක් ප්රදේශයන්ගේ ජිවත් වන ජනතාවගේ අදහස් වලට වඩා විශේෂ වේ. ඇදුම් පැලදුම් හා විවාහා චාරිත්ර ආදිය පහත රට ජනතාවට වඩා වෙනස් වේ. කෘෂිකර්මාන්තය අතින් පහත රට ප්රදේශයන්ට වඩා වෙනස් මුහුණුවරක් ගනී ඒ කදුකර ආශ්රිත ප්රදේශයක් වීම නිසාය. ගෝවා, කැරට්, බීට් වැනි වු එළවලු හා පළතුරු වර්ග පහතරට ප්රදේශයන්ට බෙදා හරින්නේද නුවර ප්රදේශයෙනි.
මහනුවර
Category
Ambakke Viharaya
Ambuluwawa
Asgiri Maha Viharaya
Dalada Maligawa
Gadaladeniya Viharaya
History Of Kandy
Kadugannawa
Kandy Festival
Kandy Hotels And Restaurants
Kandy Lake
Kandy Shopping
Kandy Tea
Kandyan Dance
Kingdom Of Kandy
Lankathilaka Viharaya
Malwathu Maha Viharaya
Mountain Range Of Kandy
Peradeniya Garden
Pilimathalawa
Royal Palace Of The Kandyan Kingdom
Kandy Esala Perahera 2012
Web designing companies in Sri Lanka
Vacation in the Beautiful Kandy City
